-

-
  • home
Home » » නිදහස් අවුරැද්දක් සකසා දෙන්නට වෙහේස වු දෙවිවරැ

නිදහස් අවුරැද්දක් සකසා දෙන්නට වෙහේස වු දෙවිවරැ

ඔබ අද නිදහසේ සිංහල අවුරැද්ද භුක්ති විදිති. සමරති. නමුත් 30 වසරක් රට තුල පැවති මර බිය නැත්තටම නැති කර දමා ඔබට සාමයෙන් අවුරැද්දක් සමරන්නට තම ජීවිතය දන් දුන් ඒ විරැවෝ ගැන මොහෝතක් සිතුවාද ? ....

ඔබට සාමය උදාකරන්නට ඇප කැප වු ඒ විරැවන්ගෙන් සමහර තම ජිවිතය දන් දුන්හ. තවත් සමහරක් සදහටම අබාධිතය. ඔබ ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ පවුල් වල ඥාතින්ටද ණය ගැති බව දන්නවාද ? 


" පුංචි දුවේ නුබේ තාත්තා කොහේ හරි ඉදන් නුබ දිහා බලාගෙන ඉන්නවා... වීරයෙක් කවදාවත් මියැදෙන්නේ නැ පුතේ.. ඔවුන් සදාකාලිකව ජීවත්වෙනවා. ජිවිතය මව්බිම වෙනුවෙන් පුජාකරපු සදාකාලික මිනිහෙක්ගේ ආදරය අහිමිවුනත් ඒ මනුස්සයා දෙවියෙක් වෙලා නුබ දිහා බලාගෙන ඇති පුංචි දුවේ "

ඒ දෙවිවරැ කිසිදා අමතක නොකරමු. 

0 comments:

Post a Comment