-

-
  • home
Home » » සඟසතු ඉඩමෙ, මුස්ලිම් ජනයා පදිංචිය සිංහල රාවය වළකයි

සඟසතු ඉඩමෙ, මුස්ලිම් ජනයා පදිංචිය සිංහල රාවය වළකයි


45 විජය මාවත, වත්තල, මාබෝල සඟසතු ඉඩම, මුස්ලිම් නගරාධිපති නව්ෂාඩ් බලෙන් පවරාගෙන මුස්ලිම් ජනයා පදිංචි කිරීමේ ප්‍රයත්නය සිංහල රාවයේ මැදිහත් වීමෙන් වැරදි තිබේ . මෙම ඉඩම වටේ ඇති වගුරු බිම් ගොඩකර මුස්ලිම් මිනිසුන් වෙනුවෙන් පල්ලි ගෙවල් මේවන විටත් සාදා ඇති අතර එසේම වගුරු බිම් ගොඩකර "කන්ටේනර් යාර්ඩ්" එකක් සෑදීමටද සැලසුම් කර ඇති මොහු සඟ සතු ඉඩම අයිති හිමිනම රවටා , එම ඉඩමේ තිබු ගස්ද කපා ඉවත් කොට, අඩි 15ක පාරක් කපාගෙන යයි. එයින් ඔහුගේ බලාපොරොත්තුව වි ඇත්තේ "කන්ටේනර් යාර්ඩ්" එක සදහා කන්ටේනර් ගෙනයාමටය. 

එම තැනට යාමට ඇති එකම ඉඩම එයයි. මෙයට අක්මීමන දයාරතන හිමියන්ගෙ මැදිහත් වීමෙන් ඉදිරියේදී මෙම ඉඩම නැවත පවරා ගෙන පංසලක් ඉදිකිරීමට කටයුතු සලසා ඇති බව මීට පෙර පවසා තිබුනා. එය සනාත කරමින් අද (අප්‍රේල් 20)සිංහල රාවයේත්, විජය පාරෙ සිංහල ජනතාවගේත් දැඩි කැපකිරීම් මධ්‍යයේ හා නගරාධිපති නව්ෂාඩ්ගේ තර්ජන මධ්‍යයේ මෙම බුද්ධ මන්දිරය ඉදිකර බුද්ධ ප්‍රතිමාවක්ද වඩමවා තිබුනි.

පහත දක්වා ඇත්තේ එම අවස්ථාවේදි කැමරාවේ සටහන් වු ඡායාරෑප පෙලක්. 








සත්‍ය නිවිස්

0 comments:

Post a Comment